Salary Range: Rs. 40,000 – Rs. 50,000 | Employer: EASY BABY
ABOUT THE JOB
වයස අවුරුදු 20 - 35 ත අතර පිරිමි (ලොරි) සැහැල්ලු වාහන පළපුරුදු සහිත රියදුරෙකු වහාම අවශ්‍ය වේ.
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒
මූලික සුදුසුකම් :
අයදුම්කරු මනා සෞඛ්‍ය සම්පන්න බව කින් යුක්ත වීම.
වයස අවුරුදු 20-35 ත් අතර රැකියා අයදුම්කරුවකු වීම.
අ.පො.ස. (සා/පෙළ) හෝ (උ/පෙළ) විභාගයට පෙනී සිටීම.
ශ්‍රී ලංකාවේ වලංගු වාහන රියදුරු බලපත්‍රයක් සතු වීම.
ඉහළ රැකියා පළපුරුද්ද සමග දැනුම.
ඉහළ සාක්ෂරතාවය. (සිංහල සහ දෙමළ ඉoග්‍රීසි)
කොළඹ මාර්ගවල සුඛෝපභෝගී වාහන පැදවීම පිළිබඳ දැනුම අවශ්‍යයි.
ඉතා හොඳ විනයක් සහ හොඳ ආකල්පයක්.
සුදුසුකම් සපුරා ඇති අයදුම්පත් Whatsapp අංකය හරහා යොමු කරන්න.