Attractive Salary | Company Name : D. Samson & Sons (Pvt) Ltd
- වයස අවුරුදු 38 - 45 අතර.
- අ.පො.ස. (සා/පෙළ) සමත්.
- සමාන තනතුරක සේවා පළපුරුද්ද අමතර සුදුසුකමක් වේ.
- හොඳ පෞරුෂයක් ඇතිව රාජකාරිය ඉටු කිරීමේ හැකියාව.
- කොළඹ දිස්ත්‍රික්කයේ සේවයට කැමති.
- නවාතැන් පහසුකම් සහිතයි.
මුලික වැටුප, අතිකාල දීමනා, පැමිණීමේ දීමනා සහ නවාතැන් පහසුකම් නොමිලේ.