කළමනාකරණ අධ්‍යක්ෂක සඳහා රියදුරු තනතුර
සුදුසුකම්
සහ පළපුරුද්ද
- උසස්
කළමනාකරණය යටතේ (උප සභාපති, සභාපති, ගණකාධිකාරී, කළමනාකරණ
අධ්‍යක්ෂ) අවම වශයෙන් අවුරුදු 5ක රියදුරු අත්දැකීම
- වලංගු ශ්‍රී
ලංකා රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
- වයස
අවුරුදු 30 - 50 අතර
විය යුතුය
කාර්යභාරය
- මාර්ග
ආරක්ෂාවට අදාළ නීති හා නියමයන්ට අනුකූලව රියදුරු ලෙස වගකීම් ඉටු කිරීම
- කාලෝචිත
වීම
- හොඳ
හැසිරීම, උචිත
ආචාරශීලීවීම සහ උදව් ලබාදිය හැකි ආකල්පය
- ප්‍රවාහන
කාර්යයන් අතරදී අසාසිටි සංවාද සහ තොරතුරු රහසිගතව තබා ගැනීම
- වාහන
නඩත්තු හා අලුත්වැඩියාව සඳහා සූදානමින් සිටීම
- තෝරාගත්
අයදුම්කරු අවස්ථාවකදී (සතියේ දින ඇතුළු සති අන්ත) වහාම ඇමතුම් මත ක්‍රියාශීලීව
සහ සූදානමින් සිටිය යුතුය
DRIVER FOR A MANAGING DIRECTOR
Qualifications and experience
- Minimum
of 5 years experience as a driver under Top management (VP, Chairman, CEO,
MD)
- Shall
have a valid Sri Lankan driving license
- Age -
30 - 50 years
Job Role
- Perform
duties as a driver abiding to rules and regulations relevant to road
safety at all time
- Be
punctual
- Display
good behavior, excellent manners and a helping attitude
- Maintain
strict confidentiality on all conversations and information heard during
transport assignments
- Arrange
for vehicle repair and maintenance
- Selected
candidate should be active and available on an immediate call basis at any
time, including weekends